පසුගිය රජය අත්තනෝමතිකව බඳවා ගත් සේවකයින් විශාල පිරිසක් කාර්යාල පහසුකම් නොමැතිව සිටින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගත් සේවකයින් දෙදහසක් පමණ මෙලෙස එළිමහනේ සිටින බවයි මහවැලි වලව කලාපයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස, සූරියවැව, කොහොඹගස්වැව, ගුරුවල ඇතුලු ප්‍රදේශ කිහිපයක ජනතාවට ස්තූතිය පළ කිරීමේ රැස්වීම් කිහිපයක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8okPurv2DRU”]