fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටාර් රාජ්‍යයේ ප්‍රථමවරට පැවැත්වෙන උණුසුම් වායු බැලූන් ප්‍රදර්ශනය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 10:06

කටාර් රාජ්‍යයේ ප්‍රථමවරට පැවැත්වෙන උණුසුම් වායු බැලූන් ප්‍රදර්ශනය ඇරඹෙයි

කටාර් රාජ්‍යයේ ප්‍රථමවරට පැවැත්වෙන උණුසුම් වායු බැලුන් ප්‍රදර්ශනය ආරම්භ වුණා.

දින 12 ක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. රටවල් 13ක් නියෝජනය කරමින් බැලුන් තිහකට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා එක්කර තිබුණා. බ්‍රිතාන්‍ය ,ඇමෙරිකාව, ඉතාලිය,  ස්පාඤ්ඤ, ප්‍රංශය , බෙල්ජියම ආදී රටවල් වලින් උණුසුම් බැලුන් මේ සඳහා එක්ක තිබුණා. විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුතු බැලුන් මේ සඳහා එක්කර තිබීම විශේෂත්වයක්. උපරිම අඩි 2000ක උසකට මෙම බැලුන් උඩුගුවනට එක්කර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්