fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිතගේ බලපත්‍ර ක්‍රමයෙන් පංච කර්මයැයි කියමින් ගණිකා මඩම් ඇතිකළා – දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ සංගමය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 19:08

රාජිතගේ බලපත්‍ර ක්‍රමයෙන් පංච කර්මයැයි කියමින් ගණිකා මඩම් ඇතිකළා – දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ සංගමය

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදුන්වාදුන් බලපත්‍ර ක්‍රමයක් හේතුවෙන් දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලුවට ලක්වී සම්බාහන ආයතන රට පුරා ප්‍රචලිත වූ බව දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයන් මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්