fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එස් බී – ලක්‍ෂ්මන් යාපා හා ඩිලාන් ශ්‍රීලනිප විනය කමිටුව හමුවේ පෙනීසිටී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:50

එස් බී – ලක්‍ෂ්මන් යාපා හා ඩිලාන් ශ්‍රීලනිප විනය කමිටුව හමුවේ පෙනීසිටී

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව එම පක්‍ෂ මූලස්ථානයේදී අදත් රැස්වුණා. එස් බී දිසානායක ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමටයි විනය කමිටුව කැදවා තිබුණේ.

මීට පෙර අදාළ මන්ත්‍රිවරුන් වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටියද මෙරව එම මන්ත්‍රිවරුන්ම විනය කමිටුව හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්. නැවත විනය කමිටුව ලබන මස 18 වනදා රැස්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්