fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 28 ක් අහිමිව තිබූ මළල ක්‍රීඩා කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:11

වසර 28 ක් අහිමිව තිබූ මළල ක්‍රීඩා කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි

දකුණු ආසියා ක්‍රිඩා උළෙල ඉතිහාසයේ මළල ක්‍රිඩා ක්ෂේත්‍රයේ ඉන්දිය ආධිපත්‍යය බිද දැමිමට ශ්‍රී ලංකා මළල ක්‍රිඩකයන් සමත් වුණා.

1991 වසරේ මෙම ක්‍රිඩා උළළේදී මළල ක්‍රිඩා වලින් රන් පදක්කම් 15ක් දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඉන් අනතුරුව පැවති සාග් ක්‍රිඩා උළෙලවලදී මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍යයය පැතිරවීමට සමත් වුණේ ඉන්දියාවයි. එහෙත් මෙවර එම කිරුළ වසර 28කට පසුව යළි අත්කර ගැනිමට  ශ්‍රී ලංකා මළල ක්‍රිඩකයින්  අද (07) සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකාව පළමු වරට සාග් කාන්තා මැරතන් තරගයක රන්පදක්කම දිනා ගැනිමට සමත් වූ බවයි නේපාලයේ සිටින අප නියෝජිත චතුක දිවාශන පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්