Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
ශ්රීත ඍතුවේ සංචාරයට සුදුසුම රටවල් අතරින් ශ්‍රී ලංකාව පලමු ස්ථානයට
Related Articles
ශ්රීත ඍතු සමයේ සංචාරයට සුදුසු සෞම්‍ය කාලගුණයක් සහිත රටවල් විස්ස අතරින් පලමු ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව යූ එස් ඒ ටුඩේ වෙබ් අඩවිය සදහන් කළා.
ස්වභාව සෞන්දර්ය මෙන්ම ශ්‍රි ලංකාවේ වනාන්තර කලාප හේතුවෙන් උණුසුම් සෞම්‍ය කාලගුණයක් පවතින බවයි එම වෙබ් අඩවියේ සදහන් වන්නේ. ඓතිහාසික මෙන්ම පාරිසරික වශයෙන් ආකර්ෂණිය ස්ථාන රැසක් පිහිටා ඇති අතර, සීගිරිය සහ දඹුල්ල යූ එස් ඒ ටුඩේ වෙබ් අඩවිය විශේෂයෙන් සදහන් කර ඇති ස්ථානවලට ඇතුලත්.
දෙසැම්බර් සහ පෙබරවාරි කාලසීමාව තුළ අධික හිමපතනය ඇතුලු ශ්රීත කාලගුණ තත්වය හමුවේ යුරෝපය ඇතුලු රටවල් උණුසුම් කාලගුණයක් සහිත රටවල සංචාරයට පෙළඹෙනවා. ශ්‍රි ලංකාව මෙලෙස පලමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තය, ඔස්ටේරිලියාව, බ්‍රසීලය, මෙක්සිකෝව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් අභිබවමින් වීම විශේෂත්වයක්.