ගම්මිරිස් ඇතුලු සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය තහනම් කිරීමට වත්මන් රජය පියවර ගැනීම අගය කළ යුතු කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/QOgD3KHqMPc”]