fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වැසි හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කොටසක් වසාදැමේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 16:42

අධික වැසි හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයේ කොටසක් වසාදැමේ

අධික වැසි හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

වැලිමඩ නගරයේ සතිපොල අසල වැලිමඩ රෝහල්කන්ද නායයෑමට ලක්වෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයෙන් මඩ මිශ‍්‍ර ජලය මාර්ගයට ගලාඑමින් පවතින බැවින් මාර්ගයේ කොටසක් වසා දැමුණා.

රථවාහන හැසිරවීමට පොලිස් ආරක්ෂාවද යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo