fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කාන්තා මැරතන් රන් පදක්කම පළමු වරට ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 13:03

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කාන්තා මැරතන් රන් පදක්කම පළමු වරට ශ්‍රී‍්‍ර ලංකාවට

දකුණු ආසියා කී‍්‍රඩා උළෙලේ කාන්තා මැරතන් තරඟයෙන් ප‍්‍රථම වරට රන් පදක්කම් හිමිකර ගැනීමට ශ්‍රී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවකට හැකි වුණා.

ජාතික වාර්තා 10 ක් සහ දකුණු ආසියාතික මැරතන් වාර්තාව උසුලන හිරුණි විජේරත්න මෙම තරඟය ජයග‍්‍රහණය කළ බවයි නේපාලයේ කත්මණ්ඩු නුවර සිටින අප නියෝජිත චතුක දිවාෂණ ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 13:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්