අද දිනයේත් ප්‍රදේශ රැසකට වැසි
Related Articles
අද (07) දිනයේද ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නායයාමට ලක් වූ නිවසක් වෙනුවෙන් උපරීමය රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබා දෙන බව ආපදා කලමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.
ආපදාවන්ට ලක් වූවන් සදහා වන්දි ගෙවීම ඇතුළු සහාන සැලසීමේ වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක බවයි අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.