fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආක්ටික් ධ‍්‍රැවයේ අයිස් දියවීමෙන් හිම වලසුන්ගේ වාසස්ථාන වලට බලපෑම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:49

ආක්ටික් ධ‍්‍රැවයේ අයිස් දියවීමෙන් හිම වලසුන්ගේ වාසස්ථාන වලට බලපෑම්

ආක්ටික් ධ‍්‍රැවයේ අයිස් දියවිමත් සමඟ එහි වාසය කරන හිම වලසුන් අවට ගම්මාන වලට පැමිණ ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

රුසියාවේ ඊසානදිග පිහිටි චුකෝතා ගම්මානයට පැමිණි හිම වලසුන් 56 දෙනෙක් නිරීක්ෂණය කළ බවයි එරට වනජීවී අංශ පවසන්නේ. ගම්වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ආක්ටික් ප‍්‍රදේශයේ හිම වලස් සහ මිනිස් ගැටුම ඉහළ ගොස් ඇති බවයි ලෝක වනසත්ව අරමුදල කියාසිටියේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්