fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවට රන් පදක්කම් 24ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:08

ශ්‍රී‍්‍ර ලංකාවට රන් පදක්කම් 24ක්

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ තවත් තරඟ ඉසව් කිහිපයක් අද (07) පැවැත්වෙනවා.

මේ වනවිට රන් පදක්කම් 89 ක් සමඟ සමස්ථ පදක්කම් 177 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේ ඉන්දියාව. රන් පදක්කම් 41 ක්, රිදී සහ ලෝකඩ පදක්කම් ඇතුලු මුළු පදක්කම් 123 ක් ලබාගනිමින් දෙවන ස්ථානයේ නේපාලය පසුවනවා.

ශි‍්‍ර ලංකාව පසුවන්නේ තුන්වන ස්ථානයේ. මේ වනවිට ශ්‍රී‍්‍ර ලංකාව දිනාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 24 ක්. රිදී පදක්කම් 47 ක් සහ ලෝකඩ පදක්කම් 73 ක් සමඟ ශ්‍රී‍්‍ර ලංකාව මුළු පදක්කම් 144 ක් දිනාගෙන තිබෙනවා.
ඊයේ (06) පැවැති තරඟවලදී කාන්තා බැඩ්මින්ටන් යුගල ඉසව්වෙන් ශ්‍රී‍්‍ර ලංකාවට රන් පදක්කම් හිමිවුණා.

මීටර් 200 පසුපස ආර පිහිණුම් තරඟයේ ශ්‍රී‍්‍ර ලංකා වාර්තාව ද අලුත් කිරීමට හැකිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2019 10:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්