fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් විපක්ෂ නායක ධූරයේ කටයුතු කිරීම වැළැක්වීමට ඇතැමුන්ගේ උත්සහයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:44

සජිත් විපක්ෂ නායක ධූරයේ කටයුතු කිරීම වැළැක්වීමට ඇතැමුන්ගේ උත්සහයක්

ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකවරයා පත්කළ යුතු වුවද මෙතෙක් එම කටයුත්ත සිදුව නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

මේ අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකම  ලබා දුන්නද එම ධූරයේ කටයුතු කිරීම වැළැක්වීමට ඇතැමුන් උත්සාහ දරණ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්