fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සදහා පනත් කෙටුම්පතක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:38

රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සදහා පනත් කෙටුම්පතක්

රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සදහා නීති සම්පාදනය කර පනත් කෙටුම්පතක්  ගෙන ඒමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්