ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධ සිදුවීම ලංකා රජය අපහසුතාවට පත්කිරීම පිණිස සැළසුම්සහගතව සිදුකළ එකක් බවට සිංහල ජාතික සංවිධානය පවසනවා.
ඒ එම සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/_FFr9WUNPMI”]