fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීම ලංකා රජය අපහසුතාවට පත්කිරීමට සැළසුම්සහගතව සිදුකළ එකක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:05

ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීම ලංකා රජය අපහසුතාවට පත්කිරීමට සැළසුම්සහගතව සිදුකළ එකක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධ සිදුවීම ලංකා රජය අපහසුතාවට පත්කිරීම පිණිස සැළසුම්සහගතව සිදුකළ එකක් බවට සිංහල ජාතික සංවිධානය පවසනවා.

ඒ එම සංවිධානය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්