fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ලබන අගොස්තු මාසයේදී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:39

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ලබන අගොස්තු මාසයේදී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ අගොස්තු මාසයේදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ දේශිය තරග ව්‍යුහයේ ද සංශෝධනයක් සිදු කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 15:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්