ෆ්ලොරිඩාවේ වෙඩිතැබීමකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ස්වර්ණාභාරණ අළෙවි සැලක් කොල්ල කෑමට උත්සාහ දැරීමත් සමඟ වෙඩි තැබිම සිදුව තිබෙනවා. එහිදී හතර දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කොල්ලය වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ වෙඩිතබා තිබෙනවා.
එහිදී කොල්ලකරුවන් ද වෙඩිතබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.