fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් නව තරඟ වාර්තාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 12:45

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී‍්‍ර ලංකාවෙන් නව තරඟ වාර්තාවක්

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 58ක්,  රිදි පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 19ක් දිනා ගනිමින් ඉන්දියාව තවදුරටත් පෙරමුණ ගැනිමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව රන්පදක්කම් 18ක්,  රිදි පදක්කම් 32ක් සහ ලෝකඩ පදක්කම් 52ක් ලබා ගනිමින් මේ වන විට පදක්කම් සටහනේ පසුවන්නේ  තුන්වන ස්ථානයේයි.

මේ අතර අද  (06) පැවති පිරිමි සියය හතර සහාය දිවිමේ තරගයේ සාග් තරග වාර්තාවක්ද සමගන් රන් පදක්කම  දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ පිලිබදව ඇතුළු දකුණු ආසියා ක්‍රිඩා උළෙල පිලිබදව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 12:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්