මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතුයි
Related Articles
මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.