fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 12:03

මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතුයි

මාර්ග තදබදය අවම කිරීම සදහා දුම්රිය සේවාව වැඩිදියුණු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 6, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්