ඔස්ටේ්රලියාවේ නිව් සවුත් වේල්ස් ආශ්‍රිතව ලැව්ගිනි දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා.
ලැව්ගිනි සියයක් පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒවා මර්දනය සඳහා යොදවා ඇති ගිනි නිවන භටයන්ගේ සංඛ්‍යාව දෙදහසක්. ඔක්තෝබර් සිට පවතින ලැව්ගිනි හේතුවෙන් ඔස්ටේ්රලියාවේ නිවාස 700 ක් පමණ මුළුමණින්ම විනාශ වුණා.
6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.