අලි මිනිස් ගැටුම අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සහ මරණයකට ලබා දෙන වන්දි මුදල දෙගුණ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=90-99FF3s-8&feature=youtu.be”]