fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හවායි දූපතේ පර්ල් වරායේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 15:27

හවායි දූපතේ පර්ල් වරායේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට

හවායි දූපතේ පර්ල් වරායේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පර්ල් වරායේ ඇති නාවික හමුදා අංගනයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා නාවික හමුදා භටයෙකු සිවිල් වැසියන් තුන්දෙනෙකුට වෙඩි තබා තිබෙනවා. ඉන් පසු එම නාවික හමුදා නිලධාරියා ද සිය දිවි නසාගෙන ඇති බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්