අපොස උසස්පෙළ හදාරණ පාසල් සිසුන්ගේ නිල ඇදුම් වවුචර්පත්වල ප්‍රතිපාදන වැඩි කිරීමට කටයුතු කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tMieelG80bQ&feature=youtu.be&fbclid=IwAR0UYM94Mf_hq4TFtCgzJzLkqZQRjGp7KAhi3yQJB9V96LCfdRgtrM0R8PY”]