fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 12:53

එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතුයි

එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

අද (05) පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී  මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්