එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්රතිසංවිධානයකට ලක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
අද (05) පැවැත්වෙන එම පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි මන්ත්රීවරයා කියා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/pSc8dzo663E”]