රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය රාජකාරි ආරම්භ කළා.
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක මහතා සිය රාජකාරි ආරම්භ කළේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ පිහිටි සිය අමාත්‍යාංශයේදීයි. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=a3uD-c85mhs&feature=youtu.be”]