fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලි, ගල්, පස් ප්‍රවාහනය ලිහිල් කිරීම ගැන අවසන් තීන්දුව ලබන කැබිනට් හමුවේදී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 12:24

වැලි, ගල්, පස් ප්‍රවාහනය ලිහිල් කිරීම ගැන අවසන් තීන්දුව ලබන කැබිනට් හමුවේදී

වැලි, පස් සහ ගල් ප‍්‍රවාහනයට බලපත‍්‍ර අහෝසි කිරිම සම්බන්ධයෙන් අද (05) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා.

පාරිසරික නීති කිසිසේත් මෙමගින් උල්ලංඝණය වීමට ඉඩ නොදෙන බවයි එහිදී බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්