fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර රාජකාරි අරඹයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 11:55

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර රාජකාරි අරඹයි

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් 11 වන ආණ්ඩුකාරවරයායි. ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු අද (05) ආරම්භ කළා. පොලිස් විශේෂ උත්තමාචාරයකින් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු වැඩ භාර ගැනීම සිදු කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo