රට සංවර්ධනය කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ දස වැදෑරුම් වැඩපිලිවෙලට කැබිනට් අනුමැතිය හිමිවුණා.
අද (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පල කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/83xzT3b11us”]