මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වුණා.
ඉන් පුද්ගලයන් 57 දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් ගැම්බියාවේ සිට පැමිණ ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. රැකියා ලබාගැනීම සදහා යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී තිබෙනවා.
ඒ හේතුවෙන් මධ්‍යධරණී මුහුදේ පසුගිය කාලයේදී අනතුරු රැසක් වාර්තාවූ බවයි සංක්‍රමණිකයන් සදහාවන ජාත්‍යන්තර සංවිධානය සදහන් කළේ.