fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා නැවතත් විරාත් කෝලි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:40

ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුවා නැවතත් විරාත් කෝලි

ටෙස්ට් කි‍්‍රකට් පිතිකරු අංශයේ පෙරමුණ ගැනීමට විරාත් කෝලි යළි සමත් වුණා.

ඒ, ප‍්‍රසාද ලකුණු 928 ක් සමගින්. දෙවන ස්ථානයට පත්වුණේ ස්ටීව් ස්මිත්. මීට පෙර ඔහු ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ ගෙන සිටියා. බංගලිදේශයට එරෙහි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී විරාත් කෝලි දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට ඉහළ ලකුණු සංඛ්‍යාවක් හිමිව ඇති බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්