fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:23

ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩු කෙරේ

ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩුකරන බව සමාගම් ප‍්‍රකාශ කළා.

නොවැම්බර් මාසයේදී මිල රුපියල් සියයකින් ඉහළ ගොස් තිබෙනවා. එභෙත් වැට් බදු අඩු කිරීමට රජය පියවර ගත්තා. ජාතික ගොඩනැගීමේ බද්ද ද ඉවත් කර තිබෙනවා. ඒ අනුව එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමයි අරමුණ. මිල රුපියල් 75 ත් 85 ත් අතර ගණනකින් අඩුවන බවයි සිමෙන්ති සමාගම් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 5, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්