fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප නායකත්වය හා විපක්ෂනායක ධුරය පිලිබඳ තීරණය හෙට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:45

එජාප නායකත්වය හා විපක්ෂනායක ධුරය පිලිබඳ තීරණය හෙට

එක්සත් ජාතික පක්‍ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩිකර ගැනීමට පක්‍ෂය තුළ ස්වයං විවේචනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්