fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:45

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ අනුරාධා යහම්පත් මහත්මියයි. මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්