පොලීසියට පැවරී ඇති රාජකාරි හමුදාවට පැවරීම ගැටළුකාරී තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කළේ අවශ්‍ය අවස්ථාවකදී හැර අන් අවස්ථාවල හමුදාව යෙදවීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/WgfgRtHRw-s”]