තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හෙට (05) පස්වරු 2.30 දක්වා බලාත්මක වන පරිදි. දිවයින අවට පහල වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතිනවා.
ඒ අනුව උතුර, නැගෙනහිර, උතුරුමැද,ඌව සහ මධ්‍යම පලාත්වල පවතින වැසි තත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 කට වැඩි තද වැසි ඇතිවන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.