fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහමැතිවරණය පැවැත්වෙන දිනය ගැන කොමිසමෙන් ඉගියක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 15:19

මහමැතිවරණය පැවැත්වෙන දිනය ගැන කොමිසමෙන් ඉගියක්

මහමැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දැනුම්දීමක් කර තිබෙනවා.

ලබන වසරේ මාර්තු මුල් සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් අපේ‍්‍රල් 25, 27 හෝ 28 දිනවලින් එකක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ පක්ෂ මහලේකම්වරුන් පෙරවරුවේදී හමුවූ අවස්ථාවේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්