fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිපීනයට බලපෑ කම්මුරි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 15:58

පිලිපීනයට බලපෑ කම්මුරි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

පිලිපීනයට බලපෑ කම්මුරි සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පිලිපීනයට බලපෑ කම්මුරි සුළි කුණාටුව අද රාත්‍රියේ දී පිලිපීනයෙන් ඉවත්ව යන බවට එරට කාලගුණ අංශ පවසනවා. එය දකුණු චීන මුහුද දෙසට ගමන් කරණු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. පසුගිය සදුදා පිලිපීනයට ඇතුළුවූ කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් තුන්ලක්ෂ හතලිස් පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්වුණා. පිලිපීනයේ ගුවන් ගමන් රැසක් ද සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්