Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
කොටස් වෙළෙඳපොළෙහි සැලකිය යුතු වර්ධනයක්
Related Articles
වර්තමානයේ කොටස් වෙළෙඳපොළෙහි සැලකිය යුතු වර්ධනයක් පවතින බව කොළඹ කොටස් හුවමාරු පර්යේෂණ හා මෙවලම් උත්පාදන අංශ ප්‍රධානී නිශාන්ත හේවාවිතාරණ මහතා පවසනවා.
කොළඹ කොටස් හුවමාරුව හා ග්ලෝබල් රිපෝටින් ආයතනය ගිවිසුම්ගතවී වසර දෙකක් සම්පූර්ණවීමේ සැමරුම් උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩාවිට් හොලී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම් උත්සවයට කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ආර් අභයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්වුණා. සාම්ප්‍රදායිකව සිදුකරන කොටස් හුවමාරුව විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණා.