fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටස් වෙළෙඳපොළෙහි සැලකිය යුතු වර්ධනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 14:40

කොටස් වෙළෙඳපොළෙහි සැලකිය යුතු වර්ධනයක්

වර්තමානයේ කොටස් වෙළෙඳපොළෙහි සැලකිය යුතු වර්ධනයක් පවතින බව කොළඹ කොටස් හුවමාරු පර්යේෂණ හා මෙවලම් උත්පාදන අංශ ප්‍රධානී නිශාන්ත හේවාවිතාරණ මහතා පවසනවා.

කොළඹ කොටස් හුවමාරුව හා ග්ලෝබල් රිපෝටින් ආයතනය ගිවිසුම්ගතවී වසර දෙකක් සම්පූර්ණවීමේ සැමරුම් උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩාවිට් හොලී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සැමරුම් උත්සවයට කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ආර් අභයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්වුණා. සාම්ප්‍රදායිකව සිදුකරන කොටස් හුවමාරුව විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo