fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෑමට සුදුසු නැති සහල් සොයා රට පුරා වැටලීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 11:50

කෑමට සුදුසු නැති සහල් සොයා රට පුරා වැටලීම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩල ගබඩාවල පවතින වී කිලෝ ලක්ෂ හතළිස් හතහමාරක් කඩිනමින් සහල් බවට පත් කරන බව අනුරාධපුර දිසා ලේකම් ආර් එම් වන්නිනායක මහතා පවසනවා. එම සහල් තොග සතොස ආයතන වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි ඒ මහතා පවසන්නේ.

අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කළා. උත්සව සමයේ හිගයකින් තොරව වෙළෙදපොළට සහල් නිකුත් කිරීම සදහා රජය ලබා දුන් උපදෙස් මත මෙම පියවර ගන්නා බවද අනුරාධපුර දිසා ලේකම්වරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo