fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇමති අමරවීර කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:18

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇමති අමරවීර කියයි

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ මත එම තීරණය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සපුගස්කන්ද ඛණිජ තෙල් පිරිපහදු අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්