fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් නගරය සඳහා ප්‍රකාශයට පත් කළ හදිසි කාලගුණ තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:01

නිව්යෝර්ක් නගරය සඳහා ප්‍රකාශයට පත් කළ හදිසි කාලගුණ තත්ත්වය තවදුරටත්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය සඳහා ප්‍රකාශයට පත් කළ හදිසි කාලගුණ තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.

පසුගිය සදුදා සිට මෙම හිමපතය පවතින අතර ඊයේ දිනය වනවිට එය වඩාත් වර්ධනය වී ඇති බවයි එරට කාලගුණ අංශ පවසන්නේ. මාර්ග රැසක් හිමෙන් වැසී පවතින අතර ගමනා ගමනයට දැඩි බාධා එල්ලවී තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතුළු නගර රැසක ගුවන් ගමන් හාරදහසකට අධික ප්‍රමාණයක් අත්හිටුවීමටයි බලධාරීන් කටයුතු කළේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්