fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා ක්‍රිඩකයින් 971දෙනෙකු ලියාපදිංචි වෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:02

IPL ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා ක්‍රිඩකයින් 971දෙනෙකු ලියාපදිංචි වෙයි

ඉන්දිය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ලොව පුරා ක්‍රිඩකයින් 971දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඉන්දිය ක්‍රිඩකයින් 713 දෙනෙකු සහ විදෙස් ක්‍රිඩකයින් 258 දෙනෙකු වන බවයි IPL සංවිධායකයින් සඳහන් කළේ. විදෙස් ක්‍රිඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් 39 දෙනෙකු අයත් වන බව සඳහන්. මෙවර ක්‍රිඩක වෙන්දේසිය ලබන 19වනදා කොල්කටාහිදි පැවැත්විමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 10:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්