fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැදුම්කරය ගැන කෝප් කමිටු පරීක්ෂණ අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 11:33

බැදුම්කරය ගැන කෝප් කමිටු පරීක්ෂණ අඛණ්ඩව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු වාර අවසාන කළ ද බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්