කි‍්‍රකට් සම්මාන ප්රදානෝත්සවය උත්සවාකාරයෙන් පැවැත්වුණා. එහිදී කාන්තා අංශය යටතේ චමරි අතපත්තුට හිමි වූ සම්මාන සංඛ්‍යාව හතරක්.
වසරේ කි‍්‍රකට් කිී්රඩිකාවට හිමි සම්මානයද ඊට අයත්. ඊට අමතරව දක්ෂතම එක්දින පිතිකාරිනිය තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ විස්සයි විස්ස හොඳම පිතිකාරිනියගේ සමමානයත් ඇයට හිමිව තිබෙනවා.
ලසිත් මාලිංග හා තිසර පෙරේරා ද්විත්ව සම්මානයෙන් පිදුම් ලැබුවා. කි‍්‍රකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් ශාමිල් අමිත් සහ කමල් දේශපි‍්‍රය ජීවිතයට එක්වරක් පමණක් ලැබෙන ඇගයිම් සමමානයෙන් පිදුම් ලැබුවා.