fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 09:35

පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

මැතිවරණ කොමිසම හා පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (04) පැවැත්වෙනවා.

පෙරවරු 10.30 ට එය ආරම්භ වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කළේ. මැතිවරණ නීති, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 4, 2019 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්