වාහන සඳහා අය කළ කාබන් බද්ද ඉවත් කර තිබෙනවා.
පසුගිය පළමුදා සිට එය කි‍්‍රයාත්මක බවයි මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ. ඒ සඳහා වන ගැසට් නිවෙදනයද නිකුත් කර තිබෙනවා. වැට් බද්ද අඩු කිරීම හේතුවෙන් මෝටර් රථ දුම් පරීක්ෂණ ගාස්තු ද අඩුකර ඇති බවයි කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.