රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම්
Related Articles
රටේ සියලු දරුවන්ට උසස් අධ්‍යාපනයට පිවිසිය හැකි පරිදි අවස්ථා පුළුල් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රධානීන් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රධානීන් අතර හමුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වුණා. සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් මෙන්ම උසස් නිලධාරීන් එම සාකච්ඡාවට සහභාගි වුණා.