fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ හා විපක්‍ෂයේ නායකකම සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතුයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 17:21

එජාපයේ හා විපක්‍ෂයේ නායකකම සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතුයි

එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක යන ධුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා.

මේ අවස්ථාවේ එම ධුර සදහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්