fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:59

බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නැහැ

වර්තමානයේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා ජාතික ආරක්‍ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව ආයෝජකයින්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

බදු සහන රැසක් ලබා දීම රටේ සංවර්ධනයට හෝ ආර්ථිකයට බාධාවක් නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්