fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුඩු බිමක්ව පැවති රට සරු බිමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:23

මුඩු බිමක්ව පැවති රට සරු බිමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කියයි

පසුගිය රජය යටතේ මුඩු බිමක්ව පැවති රට වත්මන් පාලනය යටතේ සරු බිමක් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 3, 2019 16:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්